මුදල් ඇමති සහ ඉන්දීය විදේශ කටයුතු ලේකම් අතර දුරකථන සංවාදයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇත.

ඊයේ (10) දිනයේ දී මෙම සංවාදය පවත්වා ඇති අතර ඒ පිළිබදව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.

ඒ අනුව ඉදිරි කාලයේ දී තව තවත් සමීපව කටයුතු කිරීමට එකගතාවයකට පැමිණි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර ඇත.

Exit mobile version