අද දින පැවති පාර්ලිමේන්තුවේ දී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ද ලැබුණි.
මේ අනුව මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදී.

© 2021 රාවණා ලංකා.