අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුත් පත්වීමේ ලිපියක් රැගෙන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති වරයා සිටියදී , “තමන් නව සභාපති බව පවසමින්” පැමිණි අයකු එම සංස්ථාවේ වෘත්තිය සමිතිය විසින් එලවා ගෙන තිබේ.
කෙසේ කෙසේවෙතත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ෆැක්ස් මගින් ලිපියක් යොමුකරමින් සභාපතිවරයා ඉවත් කල බව දන්වා තිබේන බවද වාර්තා වේ..