මුහුදේ ගසාන යමින් සිටි සිවු දෙනකු STF නිලධාරීන් විසින් බේරා ගැනේ.

විනෝද චාරිකාවක් ගොස්  අරුගම්බේ – උල්ල මුහුදු වෙරළ තීරයේ දිය නාමින් සිටිය දි සැඩ පහරකට හසුව  ගසාගෙන යමින් සිටි සිවු දෙනකු විශේෂ කාර්ය බළකා නිලධාරීන්  විසින්  බේරා ගෙන ඇති බව වාර්තාවේ.

මෙලෙස සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන ඇත්තේ වයස අවුරුදු 40 ක් වන  කාන්තාවක්, අවුරුදු 11ක් වන පිරිමි දරුවකු සහ වයස අවුරුදු 17ක් වන පිරිමි දරුවකු සහ එම වයසේම ගැහැනු දරුවකු වන අතර ඔහුන්  මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලීසිය සදහන් කර තිබේ.

Exit mobile version