මුහුදේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපතට ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 5:9 ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එයින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බවයි.

Exit mobile version