මුහුදේ සෙල්ලම් දැමු සොරෙකු අත්අඩංගුවට .

බස් රථ වලට නැග මගීන්ගෙන් වංචනික ලෙස මුදල් එකතු කළ 19 හැවිරිදි තරුණයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ මුහුදට පැන පලා යාමට තැත් කර ඇති අතර එම අවස්ථාවේදී ඒ අසළ සිටි ප්‍රවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු මුහුදේ පිහිනා ගොස් සැකකරුව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Exit mobile version