මහ බැංකුව ප්‍රකාශ කළේ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ඔක්තෝබර් මස 06 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ස්ථාපනය කර ඇති බවයි.
ඒ අනුව මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ මූල්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් මහ බැංකුවට අවශ්‍ය සහය ලබා දීම අදාළ කමිටුවේ වගකීමයි.
ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් සහ අදහස් ලබාදෙමින් අවශ්‍ය පහසුකම් සැපයීම ද එමගින් සිදු වන බවයි වාර්තා වන්නේ.