පාසල් විෂය නිර්දේශයට මූලික නීති සිද්ධාන්ත ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සුළු වැරදි සම්බන්ධයෙන් පවතින දඬුවම් සඳහා නිසි ප්‍රමිතියක් සැකසීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කොළඹ පැවති වැඩසටහනකදී සඳහන් කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.