ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්රකාශ කළේ මෙම වසරේ විදුලි පරිභෝජනය 12%කින් පහත ගොස් ඇති බවයි.
එළඹෙන වසරේ නියඟයක් පැමිණෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය සිදුකරන ප්රකාශ පදනම් විරහිත බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ.

© 2021 රාවණා ලංකා.