දිනපතා වැදගත් පුවත් මෙන්ම සමාජීීීය ප්රශ්න සහ වෙනත් කාලීන පුවත් පලකරන මෙම වෙබ් අඩවිය පෙර දින (23) හැක් කිරීමකට ලක් කර තිබුණි.
එම හැක් කිරීම සමගම මෙම වෙබ් අඩවියට ලොග් වනවිට වෙනත් වෙබ් අඩවියකට යන ලෙස වෙනස් කර තිබුණි. නමුත් අපගේ වෙබ් අඩවියට පිවිසීමට වෙනත් සයිබර් ප්රහාර එල්ල කිරීමක් සිදු වී නොතිබිණි.
මීට සුලු මොහොතකට පෙර එය යතා තත්වයට පත්කරන ලදී. දිනපතා පලකරනු ලබන පුවත් සියල්ල අපගේ මුහුණු පොතේ ගිණුම් හරහා ලබා දෙන ලදී.
අපගේ පුවත් බලාපොරොත්තුව සිටි ඔබ යම් අපහසුතාවයකට පත්වුයේ නම් ඒ පිළිබදව අපගේ බලවත් කණගාටුව පළකරන්නෙමු.