මෙරටින් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත.

මෙම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (05) දිනයේ දී වාර්තා වූ මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,083ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version