මෙරට ආර්ථිකයට කොළ එළි දැල්වෙයි.

මෙම මාසයේ ගතවූ කාල සීමාව සළකා බැලීමේදී මෙරටට පැමිණෙන දෛනික සංචාරකයින් සංඛ්‍යාව 1,800 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සංචාරක අමාත්‍යංශය සඳහන් කර තිබේ.

එමෙන්ම සාමාන්‍යයෙන් දෛනික සංචාරක පැමිණීම 2,000 ක් පමණ වේ නම් එය ප්‍රශස්ත මට්ටමක් ලෙස සැලකේ.

ඒ වගේම මෙම මාසය තුළ මේ දක්වා මෙරටට සංචාරකයින් 27,213ක් පැමිණ ඇති අතර ඉන් වැඩි පිරිසක් රුසියානු ජාතිකයින් වන බව වාර්තා වේ.

Exit mobile version