2022 වර්ෂයේ දෙවන භාගයේ දී ශ්රී ලංකා ආර්ථික තත්ත්වය යම් ස්ථාවරත්වයක සලකුණු පෙන්නුම් කරන බව මහ බැංකුව වාර්තා කරයි.
මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් කර ඇත.
මෙම වසරේ පළමු භාගයේ දී ශ්රී ලංකා ආර්ථිකය ප්රබල ලෙස අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දුනි.