අමෙරිකා එක්සත් ජනපදය මෙරට කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණින් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාර ලබා දී ඇත.
මෙහි මූලික අරමුණ වී ඇත්තේ දේශීය ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීමයි.
ඒ අනුව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ ඩොලර් මිලියන 265ක මුදලක් මෙලෙස මූල්‍යාධාර වශයෙන් ලබා දීමට නියමිත බවත් එහි එක් කොටසක් වශයෙන් ඩොලර් මිලියන 150 ක මුදලක් මෙරට කාන්තාවන් වෙත ලබා දීමට නියමිත බවයි.