මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය

වේගා මෝටර් රථ සදහා ප්‍රවාහන දෙපර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සදහා අංක ලියාපදිංචි තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබා දීම සිදු කෙරුණු බව වාර්තා වේ.

Exit mobile version