ශ්‍රී ලංකාවේ 2021 වසරේ සෞභාග්‍යතා දර්ශකය 0.796ක් වශයෙන් වාර්තා වී තිබේ.
2020 වර්ෂයේදී එය සටහන්ව ඇත්තේ 0.764ක් ලෙස වන අතර මෙය සාපේක්ෂව සුළු වර්ධනයක් ලෙස පෙනී යයි.
ඒ අනුව මෙම සෞභාග්‍යතා දර්ශකයේ වර්ධනය සඳහා ආර්ථික සහ ව්‍යාපාර පරිසරය, ජන ජීවිතයේ සහ පැවැත්ම සහ සමාජ ආර්ථික යටිතල පහසුකම් යන උප දර්ශක තුනෙහි වර්ධනය දායක වී තිබේ.