මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

ව්‍යාජ ලෙස සකස් කරන ලද මේ දිනවල පැවැත්වෙමින් පවතින උසස් පෙළ විභාගයට අදාළ යැයි පවසන කාල සටහනක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ සම්බන්ධයෙන් නොරැවටී අවධානයෙන් කටයුතු කරන ලෙස සියලුම විභාග අපේක්ෂකයින් වෙත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

අදාළ සම්පූර්ණ තොරතුරු පහතින්,

Exit mobile version