මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව ඊයේ (14)මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි.
ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උළෙල මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව සදහන්.
එහි සමාප්ති උළෙළ මාතලේ අනුරුද්ධ අරණේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.