05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18 වනදා පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ නමුත් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඒ වෙනුවට විභාග අපේක්ෂකයින් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.