මෙම මස මේ වන විට ඩෙංගු රෝගීන් 3637ක් වාර්තා වන බවත් මෙරට දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවධානම් තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.ගම්පහ , කොළඹ , මහනුවර , මාතර , කළුතර , යාපනය යන දිස්ත්‍රික්ක ද ඒ අතර වන බව කියයි.
එමෙන්ම මඩකලපුව , ත්‍රිකුණාමලය , කෑගල්ල , රත්නපුර , අම්පාර , පුත්තලම යන දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සදහන් වන බව කියයි.