මේ වන විට ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් කැඳවා ඇත.

මේ වන විට ඉන්දියාව සමග පැවැත්වෙන් 20-20 තරඟාවලිය සඳහා සහභාගීවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් කැඳවා ඇත.

ඒ අනුව ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල තරඟය සඳහා සහභාගී වීමට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

මේ වන විට ඔවුන් සිය නිරෝධායන කාලය අවසන් කරමින් සිටින බව වාර්තා වේ.

Exit mobile version