මෛත්‍රීගේ සමාව කුණු කූඩයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (31) දින පැවති සාකච්ප්‍ඡාවකදී ප්‍රකාශ කරන ලදී .

ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතෝලික ප්‍රජාවගෙන් සමාව ඉල්ලීම කිසිසේත් පීලි නොගන්නා බවයි.

Exit mobile version