මෛත්‍රීගේ නිවස සම්බන්ධයෙන් නිවේදනයක්.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් සිදු කර ඇති චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අසත්‍යය බව සඳහන් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලිපියක් නිකුත් කර ඇත.

6වන විධායක ජනපති කාර්යාලය ලෙස සඳහන් ලිපි ශීර්ෂයක් යටතේ එම නිවේදනය නිකුත් කර ඇති අතර එය පහතින් දැක්වේ.

Exit mobile version