මෝටර් රථ ලියාපදිංචි ගාස්තුවේ සිදු වූ වෙනස.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවේදනය කළේ මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහල දමමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි.

ඒ අනුව මෙසේ සංශෝදනය කරන ලද නව ගාස්තු නොවැම්බර් මස 18 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

අදාල නිවේදනය පහතින්,

https://drive.google.com/file/d/1ptd0wfGq4wcpGoTwwDTu0bOhPJq4FvQu/view?usp=share_link

Exit mobile version