මෝය කට බිලිගත් එකම පවුලේ තිදෙනා .

මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පියා , 7 හැවිරිදි දියණිය සහ 6 හැවිරිදි පුතු විනෝද චාරිකාවක් ගොස් ඇති අතර එහිදී බෝට්ටුවෙන් හලාවත මෝය කට දක්වා ගොස් ඇත. මොවුන් තිදෙනා බෝට්ටුවෙන් බැස එම ස්ථානයේ නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.මොවුන් තිදෙනාගේ මළ සිරුරු සොයා ගත් බවද පොලීසිය සදහන් කරයි.

Exit mobile version