ප්‍රංශයේ නිව්කැලිඩෝනියා දූපතේ පිහිනමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික 59 හැවිරිදි පුද්ගලයෙකු මෝරෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ පසුගිය මාසයේ ද 49 හැවිරිදි පුද්ගලයෙක් මෝරෙකුගෙ පහරින් ජීවිතක්ෂයට පත් වූ බවයි.
එමෙන්ම මේ වන විට එම මුහුදු තීරයට පිවිසීම තාවකාලිකව නවතා ඇති බව කියයි.