අද (10) දින හොරණ ප්රදේශයේදී සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර යතුරුපැදිකරැට යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
ඉන් පසුව මෙම 21 හැවරදි තුවාල ලැබූ යතුරැපැදිකරැ හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ