යල කන්නයේ ගොවීන්ට ආධාර

මෙම යල කන්නයේදී මෙරට සියලු ගොවීන්ට වගා කටයුතු සදහා ආධාර මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකල සාකච්ඡාවලදී ජනාධිපතිවරයාද ඊට එකගතාවය පළ කර ඇති අතර, ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම මූල්‍ය ආධාරය පිරිනැමීම සිදු කරන අතර වවිචරයක් ලෙස හෝ ගොවි ගිණුම්වලට මුදල් ලෙස හෝ එම ආධාර මුදල බැර කිරීමට අපේක්ෂිත බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version