යළිත් කොවිඩ් හිස ඔසවයි ද?

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කරන්නේ උත්සව සමය තුළ ගමන් බිමන් යාමට ප්‍රථමයෙන් මේ වන විට ලබාදෙනු ලබන කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව ලබා ගැනීම අනිවාර්යය වන බවයි.

ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම බූස්ටර් එන්නත ලබා නොගෙන ජනතාව ඒකරාශී වෙමින් කටයුතු කළහොත් දෙසැම්බර් මස අවසානය වන විට එතුළින් කොවිඩ් සුනාමියක්ම ඇති වීමේ අවධානමක් පවතින බවයි.

Exit mobile version