සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 27ක් ඊයේ (27) දිනයේ දී තහවුරු කර ඇත.
එම මරණ අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පිරීමි පුද්ගලයින් 14 දෙනෙකු බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 14,305ක් ලෙස ඉහළ ගොස් ඇත.