යළි ඉහළ යන කොවිඩ්.

ඊයේ (16) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 05 ක් තහවුරු කර ඇත.

කොවිඩ් ආසාදිතව මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 අතර එක් පුද්ගලයෙකු සහ ඉතිරි පිරිස වයස අවුරුදු 60 ඉක්ම වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු වන බව වාර්තා වේ.

Exit mobile version