කොවිඩ් දෛනික ආසාදිතයින් 927ක් අද (26) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දෛනික කොවිඩ් ආසාදිතයින් 900 සීමාව ඉක්මවා වාර්තාවීම තුළින් යළි කොවිඩ් රැල්ලක මං සලකුණු පෙන්නුම් කරනු ලබයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද 604,581ක් දක්වා ඉහළ ගොස් ඇත.