යළි දීර්ඝ වන විදුලි කප්පාදුව.

ඊයේ (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි කප්පාදු කාලය මිනිත්තු 20කින් වැඩි කිරීමට පාරිභෝගික උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

පසුගිය කාල වකවානුව තුළ දී පැයක කාලයක් ලෙස සීමා කර තිබූ අතර එය ඊයේ (20) සහ අද (21) දිනවලදී පැය 01 මිනිත්තු 20 ක් දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම විදුලි කප්පාදුව පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර කාලයේදී සිදු කිරීමට නියමිතව ඇත.

Exit mobile version