යාපනයෙන් තවත් ඝාතනයක් වාර්තා වේ .

ඊයේ (21) රාත්‍රියේ යාපනය කෝපරායි ප්‍රදේශයේදී 30 හැවිරිදි ව්‍යාපාරික පුද්ගලයෙක් ඔහුගේ නිවසේදීම කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ .

එමෙන්ම මුහුණු ආවරණ පැළදගත් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව ද වාර්තා කෙරේ .

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කිරීමට ක්‍රියාත්මක  බව වාර්තා වන නමුත් මේ වන විට සිද්ධියට සම්බන්ධ කිසිවෙකු අත්තඩංගුවට ගෙන නොමැත.

Exit mobile version