යුක්තියේ පොලිස් නිලධාරීන් රෑට නයිට් ක්ලබ්වල කා බී නටනවා


ශ්‍රී ලංකාවේ මේ වන ක්‍රියාත්මක වන අමුතුම ආකාරයේ මෙහෙයුමක් වන යුක්තියේ මෙහෙයුම නම් පොලිස් මෙහෙයුමේ යෙදෙන පොලිස් නිලධාරීන් රෑට රෑට රාත්‍රී සමාජ ශාලාවල විවිධ පුද්ගලයන් සමග කා බී විනෝදවන බව සංජීව මහවත්ත ප්‍රකාශ කරයි.
වීඩියෝව පහතින්


Exit mobile version