“යුක්තිය වෙනුවෙන් පිෂාචයෝ” පා ගමන ගොඩකවෙල නගරය පසු කරයි. (වීඩියෝ)

“යුක්තිය වෙනුවෙන් පිෂාචයෝ” නමින් නම් කරන ලද නිර්පාක්ෂික අරගලකරුවන්ගේ රජයට විරුද්ධව සිදු කරනු ලබන  දීර්ඝතම පා ගමන ඊයේ (03)  උදෑසන ඇඹිලිපිටියෙන් ආරම්භ වී පල්ලෙබැද්දෙන් අවසන් විය.

අද (04) නැවත ගමන් ආරම්බ කල එය පැල්මඩුල්ල නගරය දක්වා ගමන් කරන ලදී. හෙට පැල්මඩුල්ලේ සිට කුරුවිට දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. 08 වැනිදා ගාලුමුවදොර පිහිටි අරගල බූමිය වෙත ගමන් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version