සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී යුක්රේන මාධ්‍යවේදියෙක් විසින් රුසියානු හිතවාදී යුක්රේන දේශපාලනඥයෙකුට පහර දී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ දේශපාලනඥයා ජනාධිපති පුටින් ගේ ක්‍රියාකලාපය හෙළා නොදැකීම හේතුවෙන් උරණ වී මෙම පහර දීම සිදුකර ඇති බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.