යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් නීතිපතිගෙන් ඉල්ලීමක්

නීතිපතිවරයා විසින් යුගදනවි බලාගාර ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.

ඒ අදාළ පෙත්සම සලකා බැලීම සදහා අද (12) බුවනෙක අලුවිහාරේ ,ඒ.එච්.එම්.ඩී.නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේ දීය.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය විසින් අදාළ ඉල්ලීම සිදුකර ඇති අතර එතුමිය සඳහන් කළේ මෙය ජාතික වශයෙන් වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බවයි.

Exit mobile version