යුද්ධ හමුදා නීතිය, සිවිල් නීතිය සහ පෞද්ගලික පලිගැනීම්. ජනාපතිදුගේ අවධානය පිණිසයි

1948 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත යුද්ධ හමුදා පනත සුවිශේෂී වන්නේ එය මහජන ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත බලාධිකාරියක් බැවිනි. යුද්ධ හමුදාවට බැදෙන සියලුම දෙනා රාජකාරියේදී මෙම පනතට අනුව තම රාජකාරිය ඉටුකළ යුතුය. එම පනතට අනුව කටයුතු කිරීමේදී රටේ පවතින පොදු නීතියටද යටත්ව කටයුතු කිරීමට ඔවුන්ට සිදු වේ.පොදු නීතිය යනු, ශ්‍රී ලංකා ආණ්ඩු … දිගටම යුද්ධ හමුදා නීතිය, සිවිල් නීතිය සහ පෞද්ගලික පලිගැනීම්. ජනාපතිදුගේ අවධානය පිණිසයි කියවන්න