යුධ භටයා මිය ගොස් නෑ.

අප මීට මොහොතකට පෙර පලකල, ඊයේ පාර්ලිමේන්තුව අසලදී ම්ලේච්ච ප්‍රහාරයට ලක්‌ වූ හමුදා භටයන් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති පුවත මෙසේ නිවැරදි කෙරේ.

අප මෙම පළකිරීම සිදූකරනු ලැබුවේ ලැබුණු තොරතුරක් මත වුවත්, අප ඒ පිලිබදව තව දුරටත් යුධ හමුදා මාද්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කරන ලදී. එහිදී එවැනි දෙයක් සිදුව නැති වුවත් ඔහුගේ තත්වය අතිශයින්ම බරපතල බව සදහන් කරන ලදී.

අප ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු. ම්ලේච්චත්වයට වහාම අවසන් කල යුතුව තිබේ.

Exit mobile version