යුධ හමුදාවේ දක්ෂ නිලධාරියෙක් කොවිඩ් වැලදී මිය යයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව නිපැයුම් සොයාගැනීම් පිලිබදව දක්ෂ නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් ඩි. උදයසේන මහතා කොවිඩ් රෝගය සහ ඩෙංගු රෝගය එකවර  වැළදීමෙන් ගාල්ල කරාපිටිය රෝහලේදී මිය ගොස් තිබේ.

ඒ මහතා යුධ හමුදාවේ නව සොයාගැනීම් රැසකට ඒ මහතා නායකත්වය දී ඇති අතර, කොවිඩ් රෝගයේ දරුණු කම තව දුරටත් පෙන්වා දෙමින් මිය ගිය, රට වෙනුවෙන් විශාල සේවයක් සිදු කර තිබෙන ඒ මහතාට, අපද නිර්වාන සුවය ප්‍රර්ථනා කරමු.

Exit mobile version