ශ්රී ලංකා පොලිසියේ රක්වානේ පොලිස් බලප්රදේශයේ නිතිය හා සාමය ආරක්ෂා කිරීමට පත්කර සිටින ප්රධානියා හොරෙන් පතල් හාරන බව ප්රදේශවාසීන් චෝදනා කරයි.
එම පතලකින් තම කොටස ලෙස රුපියල් කෝටියක් ලැබුණු බවත් එය ලැබුණු පසු පොලිසිය එය අත්පත් කරගත් බවත් පවසන ඔවුන් ස්ථානාධිපතිවරයාට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට සුදානම්. වෙමින් සිටී. එයට හේතුව මෙම පතලම පමණක් නොවන බවත් වෙනත් චෝදනා රාශියක් තිබෙන බවත් ඔවුන් පවසයි.
පොලිස් බලය යොදා මෙසේ පතල් හාරන්නේ නම් ඔහු එම. නිතීවිරෝදී ක්රියාවලිය කළ යුත්තේ හොර රහසේය. නිළ ඇදුමක් දී ඇත්තේ නීති පොත ආරක්ෂා කිරීමට විනා මහජන පීඩා ඇති කිරීමට නොවේ. චායා රූප, වීඩියෝ හඩ පටිගත කිරීම් සහිතව මෙය ලියා තිබේ.
රුවන් ප්රදීප්
අවිස්සාවේල්ල මාණ්ඩලික වාර්තාකරු