රක්වාන OIC හොර පතලක මැණික් හොයයි.

ශ්‍රී ලංකා පොලිසියේ රක්වානේ පොලිස් බලප්‍රදේශයේ නිතිය හා සාමය ආරක්ෂා කිරීමට පත්කර සිටින ප්‍රධානියා හොරෙන් පතල් හාරන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි. එම පතලකින් තම කොටස ලෙස රුපියල් කෝටියක් ලැබුණු බවත් එය ලැබුණු පසු පොලිසිය එය අත්පත් කරගත් බවත් පවසන ඔවුන් ස්ථානාධිපතිවරයාට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට සුදානම්. වෙමින් සිටී. එයට හේතුව මෙම පතලම පමණක් නොවන … දිගටම රක්වාන OIC හොර පතලක මැණික් හොයයි. කියවන්න