රජයට නව නිර්දේශයක්

ඉදිරි දින කිහිපයේ ජනතාවට අසීරු තත්ත්වයක ජීවත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය කළමණාකරනය කර ගැනීමට අද (30) සහ හෙට (31) යන දිනවල රජයේ ආයතනවලට නිවසේ සිට වැඩකිරීමේ අවස්ථාව සලසා දෙන ලෙස නිර්දේශ කළ බවයි ඔහු සඳහන් කළේ.

Exit mobile version