රජයේ ඖෂධවේදීහූ පාරට බසිති.

රජයේ ඖෂධවේදීන් මුහුණ දෙන ගැටලු රැසක් මුල්කරගෙන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (21) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.

ඖෂධවේදී උපාධිධාරීන්ට හැකි ඉක්මණින් පත්වීම් ඉල්ලා සිටීම මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨය බවට පත්ව තිබූ බව සදහන්.

Exit mobile version