රටේ ජනතාවගේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් රජයේ රෝහල් කරා පැමිණෙන රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව සදහන්වේ.
රජයේ රෝහල් වළ සායන මෙන්ම බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ගේද ඉතා වැඩි අගයක් ගෙන ඇති නමුත් එම රෝගීන් සදහා ප්‍රතිතිකාර කිරීමට ප්‍රමාණවත් ඖෂධ රෝහල්වල නොමැති බව රජයේ වෛධ්‍ය සංගමයේ ප්‍රකාශක චමල් විජේසිංහ පවසා ඇති බවයි වාර්තාවන්නේ.