රජයේ සේවකයන්ට කල්ල මරේ. දැන් සල්ලි තියෙනවා.

රජයේ සේවකයින්ට කෙසේ හෝ පුළුවන් ආකාරයෙන් පඩි වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

බොහෝ දුරට තයිපොංගල් වලින් පසු රාජ්‍ය සේවකයන්ට එම පොඩි සහනය ලැබිමට හැකි බව ඒ මහතා ප්‍රකාශ කලේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.

මේ රට ආර්ථිකය යම් ප්‍රමාණයකට ශක්තිමත් ව ඇති බවත් මෙම වසරේ රටේ ආර්ථිකය ගොඩ එන වසර බවත් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Exit mobile version