පවතින වාතාවරනය මත රජයේ සේවකයන්ට ජුලි මස වැටුප අහිමි වීමට හැකි බව අප ඊයේ වාර්තා කරන ලදී. ඊට බලපෑම් වන්නේ කුමන හේතුවක්ද යන්නද එහි සදහන් වේ.
ඒ අනුව 20 වැනිදා ගෙවිය යුතු ආරක්ෂක හමුදා වැටුපද 25 වැනිදා ගෙවිය යුතු රාජ්‍ය සේවක වටුපටද පවතින දේශපාලන අස්ථාවරත්වය බලපෑම් ඇති කල හැකිය. කෙසේ වුවත් නව ජනාධිපතිවරයෙක් යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් වීමත් සමගම එම තත්වය පහව යනු ඇත.
එසේම ඒ හේතුව මත ගෙවා ගැනීමට නොහැකි වන වැටුපක් තිබුණහොත් එම වැටුප් මුදල්ද ගෙවීමට කටයුතු සිදූ වේ. කෙසේ නමුත් අවශ්‍ය මුදල් වෙන්කරගෙන තිබුණහොත් මේ ගැටලුව ඇති නොවනු ඇත.