රටටම ඇදිරිනීතිය පනවද්දී පාර්ලිමේන්තුව අසල යුධ – සිවිල් දැවැන්ත ගැටුමක්. ( වීඩියෝ)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසල මේ වන විටත් ගැටුමක් පවතී. ආරක්ෂක අංශ විසින් ජනතාව වටකරගෙන පහරදෙන බවද, ඔවුන්ට එම ස්ථානයෙන් එලියට පැමිණීමට නොහැකිව තිබෙන බවද වාර්තා වේ.

කේබල් යොදාගෙන ආරක්ෂක අංශ පහරදෙන බවද වාර්තා වන අතර එම ප්‍රහාරයන් දරුණු ගනයේ ප්‍රහාර බවද අප වෙත ලැබී තිබෙන වීඩියෝ වලින් ප්‍රකාශ වේ.

මේ වන විට කතානායක නිල නිවස අසලද උණුසුම් තත්වයක් ඇතිව තිබෙන බවද වාර්තා වෙයි

කෙසේ වෙතත් අරගලය දේශපාලනීකරණය වීම නිසා මේ තත්වය උදා වූ බව පැහැදිලිය

Exit mobile version