රට ඉදිරියටත් වසා තැබෙයිද?

කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පවසන්නේ කොවිඩ් – 19 පාලනය සඳහා රට තව දුරටත් සතියක් හෝ සති දෙකක කාලයක් වසා තැබීම යෝග්‍ය බව තම පෞද්ගලික මතය බවයි.

එසේ මහජනතාවද සෑමවිටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ස්වයං විනයක් පවත්වා ගැනීමට කටයුතු කිරීම තුළින් ද කොවිඩ් වෛරසය පාලනය කළ හැකි බවයි.

මෙම ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග කොවිඩ් වෛරසය ආසාදනය වූවන් 50,000ක් පමණ සමාජය තුළ සිටිය හැකි බවයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසා තිබූ කරුණක් උපුටා දක්වමින් රාජ්‍ය ඇමතිවරිය පවසා ඇත.

Exit mobile version